
ඇමෙරිකා එක්සත් ජනපද ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර මයික් ඩිවයින් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයට පැය 24 ක පුහුණුවෙන් පසු බලපත්‍ර රහිතව ගිනි අවියක් රැගෙන යා හැකි බවට ඉකුත් 13 වැනිදා ඉදිරිපත් වූ පනත් කෙටුම්පතකට අත්සන් තබමින් එය නීතියක් බවට පත් කළේය.
මෙම නව නීතිය මගීන් පැය 700 පුහුණුවෙන් පසු ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයට ගිනි අවියක් රැගෙන යා හැකි බවට තිබූ සංශෝධනය කර ඇතැයි පැවැසෙයි.
"අපේ අරමුණ නම් රජයේ සහ පෞද්ගලික පාසල් වල දු දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දෑ ලබා දීමයි.අපේ දරුවන් අපිට හැකි සෑම අයුරකින්ම ආරක්ෂා කරගන්න අපි බැඳිලා ඉන්නේ"ඔහියෝ ආණ්ඩුකාර මයික් ඩිවයින් ප්‍රකාශ කළේය.පසුගියදා ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමෙන් පසුව ඔහියෝ ප්‍රාන්තය මෙම නීතිය හඳුන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි අවි තබා ගැනීමේ නව නීතියක්