IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගිනි අවිවලට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

ඇමරිකාව තුළ ගිනි අවි භාවිතය පාලනය කරන ලෙස ඉල්ලා සිටිමින් එරට වැසියන් විරෝධතාවල නිරත වන බව වාර්තා වේ. 

ගිනි අවි මගින් ඇතිවන ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුතු බව ඇමෙරිකාවේ ස්ථාන 100 ක පැවැත්වුණු මෙම රැළිවලදී ඔවුහු ඉල්ලා සිටියහ.

ටෙක්සාස් හා ඔහියෝ ඇතුළු ස්ථාන ගණනාවක ඇතිවූ වෙඩි තැබීමේ සිදුවීම් මෙම උද්ඝෝෂණ පැවැත්වීම ස‍ඳහා හේතු වී ඇති අතර ගිනිඅවි පිළිබඳ නීති කඩිනමින් සංශෝධනය කරන ලෙසද ඔවුහු එහිදී කොංග්‍රසයට අවධාරණය කර සිටියහ.

ගිනි අවි පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපොහොසත් වීම හේතුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විවේචන එල්ල වී ඇත.

ඒ අනුව ගිනි අවි නියාමනය 2020 ජනාධිපතිවරණයේ දී ප්‍රධාන කරුණක් බවට පත්වනු ඇත.

(එන් එච් කේ ඇසුරිනි)

(226)

 



අදහස් (0)

ගිනි අවිවලට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site