IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගිනි අවියෙන් සංගීතය

ගිනි අවි වලින් සංගීත භාණ්ඩ නිර්මාණය කරනා පුද්ගලයෙක් මෙක්සිකෝවේ  සිටි. 

පෙඩ්රෝ රෙයිස් මූර්ති නිර්මාණ ශිල්පියෙකි.නවමු නිර්මාණයක් ඉදිරිපත් කිරීමට වෙහෙසෙමින් සිටිනාතුර මේ අදහස ඔහුට පහල වී තිබේ.මේ සදහා පෙඩ්රෝ යොදාගෙන ඇත්තේ මෙක්සිකෝවේ පොලිස් ස්ථාන වල ගොඩගසා තිබුණු ගිනි අවි වේ.මේ ගිනි අවි මෙක්සිකෝවේ දරුණු ලෙස ක්‍රියාත්මක වන අපරාධ කල්ලි හා ගැටුම් වලින් පොලිසිය විසින් අත්පත් කරගත් ඒවා බව සදහන්වේ.

ගිනි අවි 7000 කට ආසන්න සංඛ්‍යාවක් ස්වකීය නිර්මාණ සදහා යොදාගෙන ඇතැයි පවසන පෙඩ්රෝ ඇතැම් අවස්ථාවන්හි ‍‘‘නියම සවරය‘‘ සොයාගැනීමට තමාට විවිධ ගිනි අවි යොදගනිමින් පරීක්ෂණ කිරීමට පවා සිදුවූ බව පවසයි.

පෙඩ්රෝ විසින් නිර්මාණය කර ඇති සංගීත භාණ්ඩ අතර ඛෙර කට්ටල යසිලෆෝන නළා ආදිය වේ.තමන්ගේ මේ උත්සාහය හුදෙක් කලාව සදහා පමණක් නොව මෙක්සිකෝවේ සැබෑ ස්වරූපය ලොවට පෙන්වීමටද වන බව පෙඩ්රෝ කියයි

 



අදහස් (0)

ගිනි අවියෙන් සංගීතය

සංජු Saturday, 16 February 2013 08:53 PM

මොන රටක වුණත් දක්ෂතාවයට ගැරහීම වැරදියි. (නි)

:       0       0

රොෂාන් Friday, 15 February 2013 06:05 PM

මෝඩ මොලයක්.(නදී)

:       0       0

සිරි Friday, 15 February 2013 07:57 PM

තමන් ගැන ස්වයං විවේචන පැවසීම නොකරන්න. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 15 February 2013 01:43 PM

පුළුවන් නම් අපේ ලංකාවට එන්නකෝ....(ස)

:       0       0

සිරි Sunday, 17 February 2013 07:59 AM

තමන් ගැන ස්වයං විවේචන පැවසීම නොකරන්න. රොෂාන්ගේ අවධානය පිණිසයි! (නි)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 09:51 PM

අපේ ගම් වල කොල්ලෝ ගොයම් බටෙන් බට නලාව, පොල් ගෙඩියෙන් සහ කම්බි තුනෙන් වයලීනය හදපු කාලේ ඔය ඇමරිකන්කාරයෝ ඉපදිලාවත් නැතුව ඇති. (නි)

:       0       0

නීලා Sunday, 17 February 2013 08:55 AM

ගාම්ණී, අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඇමරිකාව කොහෙද, මෙක්ෂිකෝව කොහෙද කියලා දන්නේ නැති ඔබ වැනි අය නිසා.(නදී)

:       0       0

ශීලා Sunday, 17 February 2013 08:53 AM

මොකද ගාමිණී පුරා‍ජේරු කියවන්නේ? (නි)

:       0       0

රාණී Sunday, 17 February 2013 08:54 AM

අනේ ගාම්ණී, ඇමරිකාව කොහෙද? මෙක්ෂිකෝව කොහෙද?(නදී)

:       0       0

රූපා Sunday, 17 February 2013 08:57 AM

ගාමිණී, දක්ෂකම අගය කරන්න. මේක ඇමරිකාව නෙමෙයි මෙක්ෂිකෝව.(නදී)

:       0       0

වජිර Saturday, 16 February 2013 03:43 PM

එහෙනම් වෙඩි වගේ තියෙයි. රණ ගී ගයමු. (නි)

:       0       0

සදරුවන් Sunday, 17 February 2013 09:43 AM

ගාමිණී, එහෙම කිව්වට ඒකලා ඇමරිකන් කාරයෝ. හදටත් ගිහින් මේක ලංකාවට ගෙනාවොත් ආය හරවලා හදාගනී. පරිස්සමින්.(නදී)

:       0       0

අතපත්තු Saturday, 16 February 2013 07:25 PM

කවුරු කෙරුවත් හොද නිර්මාණ දෙස බලා අපි සතුටුවිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site