IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගින්නකින් බංගලාදේශයේ මුඩුක්කු නිවාස 1200ක් විනාශයි

බංගලාදේශයේ ඩකා නුවර මුඩුක්කු සහ පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක ඇතිවූ ගින්නකින් නිවාස 1200ක් පමණ විනාශවී ඇතැයි වාර්තා වේ.

මරණ වාර්තාවී නොමැති බවද බොහෝ දෙනකු තුවාල ලබා ඇති බවද බලධාරීහු පවසති.

නිවාස බොහොයක් ප්ලාස්ටික් ආවරණ වලින් නිමවා තිබූ හෙයින් ගින්න ක්ෂණිකව ව්‍යාප්ත වී ඇත.
 
ආපදා අංශ පවසන්නේ මේ වනවිට දහස් ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි.
 
ගින්න හටගත් අවස්ථාවේ බොහෝදෙනා ඉස්ලාම් ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා නිවෙස් වලින් බැහැරව සිට ඇත.
 
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ගින්නකින් බංගලාදේශයේ මුඩුක්කු නිවාස 1200ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site