අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වී, අහිංසාවාදය ගැන කරුණු දැක්වීමක් කළේය.
සමුළුව හමුවේ පෙනී සිටියේ ගාන්ධි තුමාගේ පරිගණක රූපයකි. ගාන්ධිතුමන්ගේ ඡන්ම දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් දෙවැනිදාටය. එදින ජාත්‍යන්තර අහිංසා දිනය ලෙස පිළිගැනෙයි.
ගාන්ධිතුමාගේ ත්‍රිමාණ පරිගණක රුව, සමුළුවට ඉදිරිපත් කිරීම කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ඉන්දීය නියෝජිතයන් යුනෙස්කෝ සංවිධානයේ ‘සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා පිහිටුවූ මහත්මා ගාන්ධි ආයතනය එක් වෙමිනි.
(එන්.ඩී.ටීවී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගාන්ධිතුමා ජගත් මහ සමුළුවට ඇවිල්ලා