IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගීත කෝකිලාවියගේ තත්ත්වය බරපතලයි

'කොවිඩ් 19' ආසාදනය වූ ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය බරපතල බවත් ඇය මේ වනවිට වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ලොව වසඟ කරමින් කාගේත් ගෞරවාදරයට පාත්‍ර වුණු 92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මාසයක කාලයක පටන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ මුම්බායි නුවර 'බ්‍රීච් කැන්ඩි' නමැති පෞද්ගලික රෝහලේය.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය 'කොවිඩ් නියුමෝනියා' තත්ත්වයෙන් පෙළෙන බවත්, ඇයට හුස්ම ගැනීම සඳහා දැඩි සත්කාර ඒකකයේ වෙන්ටිලේටර් ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කළ බවත්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ගීත කෝකිලාවියගේ තත්ත්වය බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2286 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site