ගෝතමාලාවේ කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතව සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
නාය යාම සිදුවූ කඳු පාමුල ගම්මාන දෙකක වැසියෝ පණ පිටින් වැළලී ඇතැයි එම පුවත් සේවය සඳහන් කරයි. දින කිහිපයකට පෙර නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇත. ගෝතමාලාවේ සැන්ටා කැටලිනා නිම්නයේ මෙම නාය යාම සිදුවිය.
නාය යාමෙන් විනාශවූ සුන්බුන් අතර තවමත් ජීවතුන් අතර සිටින පිරිස් සොයා ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝතමාලාවේ සියයකට අධික පිරිසක් පණ පිටින් වැළලෙති
ගෞරියෙල් Monday, 05 October 2015 02:59 PM
පවු අහිංසක ජීවිත! (නි)
දුමින්ද Monday, 05 October 2015 09:41 AM
සොබාදහමේ වේදනාව (බ)
වසන්ත Monday, 05 October 2015 06:51 AM
අනේ දෙවියනේ! (නි)
අතුල Tuesday, 06 October 2015 11:27 PM
සොබාදහමේ හැසිරීම තේරුම් ගැනීමට උත්සහකිරීම සහ එයට අනුකුලව ජීවත්වීමට උත්සහකිරීම කාලෝචිතයි. එයට එරෙහිව යාම විනාශය කරා යෑමක් වියහැකියි.(අ)