IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගොඩනැගිල්ල බිම

ඇමෙරිකාවේ නව ආර්ථික මධයස්ථානයක් ඉදිකිරීමට වසර 100ක් පැරණි ගොඩනැගිල්ලක් විනාඩි කිහිපයකින් බිමට සමතලා කැරිණි. මෙලෙස පුපුරුවා හරින ලද්දේ නිව්යෝර්ක් නගරයේ පිහිටි වෙලින්ටන් හොටෙල් නමැති මහල් 11ක් සහිත ගොඩනැගිල්ලකි. එය කඩා ඉවත්කිරීමට පෙර ගොඩනැගිල්ල සෑදූ ජෝ නිකොලා සහ ඔහුගේ බිරිඳ ජෙසිකා සිහිවීමට ඔවුන්ගේ නමේ මුල් අකුරු පෙන්වන වර්ණවත් දුම් නිකුත් කරයි. ඉන් අනතුරුව පිපිරීම් මාලාවකින් පසු තත්තපර කිහිපයකින් ගොඩනැගිල්ල බිමට සමතලා වෙයි. එය කඩා වැටීමේ දී අබිලි ද්‍රව්‍ය සෑම තැනම විසුරුවා යාම වැලක්වීමට ද බලධාරින් කටයුතු කළහ.



අදහස් (0)

ගොඩනැගිල්ල බිම

සත්‍යයා Tuesday, 26 August 2014 06:58 PM

වසර ගණන් පෙරුම් පුරා බලය ලබා ගත්තාට පසු ජනතා විරෝධී ආණ්ඩුත් මොහොතකින් පොළොවට සමතලා කරදාන්න හැකියාව තියෙන්නෙත් ඒ ආණ්ඩු බලයට ගෙනා සාමාන්‍ය ජනතාවටමයි. (නි)

:       0       0

වරුණ Tuesday, 26 August 2014 03:11 AM

නියමයි (දී)

:       0       0

ගුනේ Tuesday, 26 August 2014 04:42 AM

ප්‍රමිතියට කල වැඩක් (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 04:42 AM

කොයි දේත් හදන්න කාලයක් ගත වෙනවා.. නමුත් විනාශ කරන්න ගතවන්නේ සුළු වෙලාවක් ! ගොඩ නැගිලි කඩා ඉවත් කරන අපේ කොන්ත්‍රාත් කරුවෝද මෙම ක්‍රමය ඉක්මනින් අල්ලා ගනී... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site