විදුලි ගිටාරය වාදනය කිරීමෙන් විද්‍යුත් තැපැල් යැවිය හැකි අමුතුම තාලයේ උපක්‍රමයක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.මේ නිර්මාණය පසුපස සිටින්නේ ඩේවිඩ් නීවල් නම් නව නිර්මාණකරුවෙකි.
තමන්ගේ රැකියාවේ හැටියට බොහෝ වේලාවක් පරිගණකය ඉදිරියේ කිරීමට සිදුවන බැවින් තම විනෝදාංශය වන ගිටාරය වාදනයේ යෙදීමට තමන්ට වේලාවක් නොමැති වන බවත් එයට විසදුමක් ලෙසමේ නිර්මාණය කළ බවත් ඔහු කියයි.
ගිටාරයේ ස්වර සප්තකයෙන් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර 26 ම ලබාගත හැකි ඇටවුමක් ඔහු නිර්මාණය කර ඇති අතර එය ඔස්සේ ගිටාරය පරිගණකය හා සම්බන්ධ වේ.අනතුරුව ගිටාරය වයනා විට අදාළ අකුරුපරිගණක තිරය මත ලියැවේ.
දැන් තමන්ට රස්සාවත් විනෝදාංශයත් දෙකම එකවර කිරීමේ හැකියාව ලැබී ඇතැයි ඩේවිඩ් කියයි.
2025 අගෝස්තු මස 30
555
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17348
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
707
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගිටාරයෙන් ඊ මේල්
ගාමිණී Tuesday, 09 April 2013 03:14 PM
නිර්මාණය නම් හොඳඉ ! අපිට තමා ප්‍රශ්නේ ළඟදීම සංගීත පන්තියකට යන්නත් වෙයි වගේ! (ස)
හෙරත් Wednesday, 10 April 2013 09:34 AM
මරුනේ