දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් ගැටුමින්, උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් ගණන මිලියනයක් බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, දරුවකුට ජීවත් වීමට ලෝකයේ ඇති භායනකම සහ අනතුරුදායකම ස්ථානය ගාසා තීරය බවය.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරය මේවනවිට අමු සොහොනක් බවට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
ගාසා තීරයේ ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති බවත්, ගාසා තීරයේ පලස්තීන කාන්තාවන් සහ දරුවන් ඉතා දුක්ඛිත ජීවිත ගතකරන බවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගැටුමින් දරුවෝ මිලියනයක් අවතැන්
Dharmatileke Monday, 11 December 2023 12:01 PM
යුදෙව්වන් මිහිපිට පහල වුනු තිරිසන්ටත් පහල ජාතියක්
Heenkaluwa Monday, 11 December 2023 01:14 PM
එතකොට හමාස් ටෙරාලා උක්කුං බොන බබ්බු. අනේ නිකම් යන්න.