IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංගානම් නදියේ වේලි ඉදිකිරීමට එරෙහිව සාධුවරු විරෝධතාවක

ඉන්දියාවේ ගංගානම් ගඟ හරහා වේලි 50ක් ඉදිකිරීමට විරෝධය පෑම සඳහා සියයකට අධික කසාවත් හැඳගත් සාධුවරු පිරිසක් පෙරේදා (18) නවදිල්ලි නුවරට රැස්ව විරෝධතාවයක නියැලූණහ. මෙම විරෝධතාවට සාධුවරුන්ට අමතරව පරිසරවේදීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. වේලි ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කළ ඔවුන් කියා සිටියේ ඉන්දීය රජය සිය ගංගා මාතාව විනාශ කරමින් සිටින බවත් වේලි සියල්ලක්ම ඉදි කළ හොත් ගංගාව සිඳීයා හැකි බවත්ය. මෙසේ විරෝධතාවල නිරත සාධුවරුන්ගෙන් පිරිසක් ඉන්දීය රජය මෙම ගැටලූවට නිසි ප‍්‍රතිචාරයක් දෙන තෙක් මාරාන්තික උපවාසයක නිරත වී සිටින බව ද වාර්තා වේ. ගංගානම් ගඟ ඉන්දියාවේ වෙසෙන මිලියන ගණනාවක් වන හින්දුන්ගේ පූජනීයත්වයට පත් ගංඟාවකි. ඉන්දියාවේ ප‍්‍රාන්ත 5ක් ඔස්සේ ගලාබසින ගංගානම් නදිය කිලෝමීටර 2,525ක දිගින් යුක්තය.



අදහස් (0)

ගංගානම් නදියේ වේලි ඉදිකිරීමට එරෙහිව සාධුවරු විරෝධතාවක

සේනානායක Wednesday, 20 June 2012 10:09 PM

පූජනීය නදියක්නේ මේ විනාහ කරන්න හදන්නේ

:       0       0

දයා,saudi Wednesday, 20 June 2012 12:47 PM

අනේ සාධුවරුනි, අපිටනම් මේවට අදහස් දෙන්න කොහොමටවත් බෑ.ගංගා නම් නදිය අපි තාම දැකලවත් නෑ.අහලා තියෙනවා විතරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site