IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට

ගගනගාමියෝ දෙදෙනෙක් සහ ගගනගාමිනියක් රැගත් රුසියාවේ සෝයූස් රොකට්ටුවක් ඊයේ (15) පෘථිවි කක්ෂයේ පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත් ව ගියහ. උඩුගුවනට ගියේ ඇමෙරිකා ගගනගාමිනී සුනීතා විලියම්ස් (දකුණේ), ජපන් ගගනගාමී අකිහිකෝ හොෂීඬේ (වමේ) සහ රුසියානු ගගනගාමී යූරි මෙලෙන්චෙන්කෝ (මැද) ය. සුනීතා විලියම්ස් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික කාන්තාවකි. ඇය උඩුගුවන බලා යද්දී ඉන්දියාවේ අහමදාබාද් නුවර පාසල් සිසුවියෝ ඇයට සුබ පැතුම් ද එක් කළහ.



අදහස් (0)

ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට

දයා Monday, 16 July 2012 01:12 PM

සුනීතා අනිත් පිරිමි දෙන්නටම වඩා දේහධාරී නේ....

:       0       0

අමිල Tuesday, 17 July 2012 07:55 AM

ඊළග පාර මාවත් එක්ක යන්නකෝ

:       0       0

පොතේගුරා Monday, 16 July 2012 01:13 PM

සුනේත්‍රා,විලියම්ස්, භය නැතුව ගිහින් එන්න.අහවල් රටේ අර සභාවල කට්ටිය නැහැනේ.සුභ ගමන්!

:       0       0

සුරේෂ් Monday, 16 July 2012 09:07 PM

පොතේගුරාට ටිකක් නම ටැපලිලා වගේ නේද?

:       0       0

මන්දබුද්දී Tuesday, 17 July 2012 12:39 AM

පොතේගුරා ගෙන් දන්නැති හින්දයි අහන්නේ , අහවල් රටේ කිව්වේ අර ආශ්චර්යමත් රටේද???????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site