IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක්

 

'අයිවමැක්ටින්' නමැති පණු බෙහෙත් පෙති, කොරෝනා වයිරසය අඩපණ කරන බව  දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.

'අයිවමැක්ටින්' පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් හෙළි වී නැත.

කෙසේ නමුත් දකුණු අප්‍රිකා වෛද්‍යවරුන් 'අයිවමැක්ටින්' පණු බෙහෙත් කොරෝනා රෝගීන්ට ලබා දෙන බවත්, එම රෝගීන් සුවය ලබා ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.

එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී ඇති නමුත් දකුණු අප්‍රිකාව දරුණු ලෙස කොරෝනා වයිරසයෙන් බැට කර රාජ්‍යයකි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී සිදුවුණු මරණ 52,000 ඉක්මවා ගොස් තිබේ.

දකුණු අප්‍රිකාවේ පැතිරෙන කොරෝනා විකෘති 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතට පවා ආසාදනය වැළැක්වීම අසීරු වී තිබේ.

එහෙයින් දකුණු අප්‍රිකානුවන්ට ලැබෙන්නේ ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ජ් ජොන්සන් එන්නතය.

(බීබීසී ඇසුරිනි)



අදහස් (0)

කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site