මුහුණ ආවරණය කරගෙන කඩුවත් රැගෙන පැමිණි පුද්ගලයකු (21) ස්වීඩනයේ බටහිර පෙදෙසේ ට්‍රොල්හැටන් හි පාසලක ගුරුවරයකු හා සිසුවකු මරා දමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කළු ඇඳුමින් සැරසුණු ඝාතකයා සිසුන් සමග ඡායාරූපද ගෙන ඇතැයි කියති. එහි පැමිණි පොලිසිය අපරාධකරුට වෙඩි තැබීමෙන් පසු ඔහු මියගිය බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඒ අවස්ථාවේ පාසලේ සිසුන් 100 දෙනකු පමණ සිටි බවත් ඔවුහු පාසල් ගොඩනැගිල්ලේ සිට කෑගැසූ බවත් සිද්ධිය දුටුවෝ පවසති.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළු ඇඳුමින් පාසලට පැන දෙන්නෙක් මරලා
ඔෂාන් Friday, 23 October 2015 06:55 AM
අපොයි මෙහෙමත් අපරාධ! (නි)
ජයා Saturday, 24 October 2015 07:25 AM
පිටබැද්දර ජයා ඔය 8 පාස්ද (අ)
අචිර Friday, 23 October 2015 02:49 PM
. ඔය රටවල්වල මිනිස්සු මානසික පීඩනයකින් ජීවත් වෙන්නේ හරියට ආගමක් දහමක් අදහන්නේ නැහෙ තමතමන් හිතු හිතු විදිහට ජීවත් වෙනවා යන්ත්‍ර සුත්‍ර වගේ වැඩකරනවා හරිහමන් පවුල් ජීවිතයක් නැහෙ මෙනිසා තමන්ගේ පීඩනය මිනී මරල පිටකරනවා (රේ)
ශානිිිකා Friday, 23 October 2015 03:52 PM
දැන් මේ රටේ ගොඩක් මිනිස්සු අකමැතිය සරණාගතයෝ පදිංචි කරනවට.මේකත් එහෙම ප්‍රශ්නයක් තමා.අනික මේ රටේ පදිංචි වෙලා ඉන්න මට හමුවී ඇති වැඩිම ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙහෙන්ම හම්බු කරගෙන කාල මේ රටටයි මිනිස්සුන්ටය් බනින එක තමා කරන්නේ. මම මගේ රටට ගොඩක් අදරෙයි.නමුත් ලෝකේ කොහේ ගියත් තමන් හම්බු කරන කන රටටයි රැකියාවටයි ගෞරවයක් තියෙන්න ඕන.මම මේක කිවේ පෙරේරා ස්විඩෙන් මේ රටේ අය මෝඩ නිසාද අපි ඔයාලට මෙහෙ පදිංචි වෙන්න දීල තියෙන්න(රේ)
නිමල් නිශාන්ත Saturday, 24 October 2015 09:54 AM
පිටබැද්දර ජයා,හුඟාක් ශ්‍රී ලාංකිකයන් බටහිර රටවල් වලට බැහැපු ගමන් තමයි අපේ කම ගොඩක්ම මතක් වෙන්නේ.බොහෝ ලාංකිකයන් තමන් ජීවත් වෙන රටටත් ආදරය කරමින්,උපන් රට සමගත් හදවතින්ම බැඳෙමින් තමයි ජීවත් වෙන්නේ.ඔබට බටහිර රටකට පැමිණීමට තිබෙන නොහැකියාව නිසා හටගත් කුහක කම සහ ඉරිසියාව ඔබේ කොමන්ටුවෙන්ම ලොවට පෙන්වා දී තිබේ.(රේ)
නුවන් Friday, 23 October 2015 07:59 AM
සරණාගත වසංගතයේ අතුරු කතාවක්! (බ)
පෙරේරා ස්වීඩනය Saturday, 24 October 2015 10:05 AM
මෝඩ නැතුව නෙමේ නම් සරණාගත වෙසින් එන අන්තවාදින්ව රටේ මිනිස්සුන්ටත් වඩා ලොකු වෙලා දගලන්නේ පිස්සුවටද??(රේ)
නාමල් Saturday, 24 October 2015 12:17 PM
පෙරේරා පොඩ්ඩක් ඉන්න ස්වීඩනයෙ ඉතිහාසය කියවල බලන්න.. 2 දෙවන ලූකා යුද්දයෙන් පස්සේ වැඩිම යුරෝපා සරණාගතයෝ පිරිසක් පදිංචි වුන රටක් තමා ස්වීඩනය.. දැනටත් එ් රටේ මිනිස්සු සරණාගතයින්ට අනුකම්පා කරන්නේ තමන්ගේ පරපුරවලුත් මීට අවුරුදු 50-60 කලින් ඒ තත්වයේ හිටපු නිසා(රේ)
පෙරේරා ස්වීඩනය Saturday, 24 October 2015 01:03 PM
නාමල්,ඔයත් පොඩ්ඩක් බලන්න ඉතිහාසේ අරගෙන මේගොල්ලෝ තමා බයගුලු කමට හිට්ලර් ගේ හමුදාවට ස්වීඩනය හරහා ගිහින් ෆින්ලන්තය පෝලන්තයේ මහා ජන සංහාරය කරන්න දීලා බලන් හිටියෙත්! (රේ)
පෙරේරා ස්වීඩනය Saturday, 24 October 2015 01:12 PM
මෙතන කිබුල් කදුළු හලන අය දන්නේ නැතුව ඇති ස්වීඩන හිටපු විදේශ ඇමතියා කොටින්ට ඔක්සිජන් දෙන්න දගලපු හැටි ඒ නිසාම තානාපති කාර්යාලේ අකුලාගෙන යන්න උනා! දැන් අලුත්ම තත්වේ තමා පලස්තිනේ කියන මුර්ගයෝ ඉන්න රට පිලි අරගෙන ඊශ්‍රයලය තරහ කර ගැනීම! තව ඔය වගේම මොරොක්කෝ රටත් තරහ කරගෙන ඉන්නේ අනුන්ගේ රටවල් වල ප්‍රශ්න වලට හොම්බ දාල!(රේ)
තමාරා Sunday, 25 October 2015 02:12 PM
කමල් ඔයාට ගොඩක් ස්තුති අතට පහදල දුන්නට. මමත් ස්වීඩනයේ ඉන්නේ, මේ අය ඉතාමත් ගුණයහපත් අය. සදරනවා කටුතු කරන අය. නීතිය අකුරටම් ක්‍රියා කරන අය, නොදැන බොරු ප්‍රචාර දෙන්න එපා.......(රේ)
පෙරේරා ස්වීඩනය Friday, 23 October 2015 10:40 AM
මේ රටේ ඉන්නේ මහා මෝඩ මිනිස්සු! ලෝකේ වටේ වෙන්නේ මොනවද කියල දන්නේ නැහැ.මෝඩ කම ලෝකෙටම පෙන්නුවා කඩුවක් අරන් පාසලට ආපු මිනීමරුවා එක්ක පොටෝ ගහන්න දගලපු දැගලිල්ලෙන!(රේ)
පෙරේරා ස්වීඩනය Sunday, 25 October 2015 05:07 PM
මේ මිනිස්සුන්ගේ හොද කම හින්ද සරණාගත වෙසින් එන අන්තවාදීන්ට හරිම ලේසි වෙලා තියෙන්නේ මේගොල්ලන්ව මෝඩයට අන්දලා රටේ අන්තවාදී කොලනි හදන්න.තව ටික දවසකින් බල ගන්න පුළුවන් වේවි එකේ ප්‍රතිඵල!...(රේ)
කමල් Saturday, 24 October 2015 02:24 AM
ස්වීඩනයේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි .ලංකාවේ මිනිස්සු වගේ ඔවුන් ලෝකේ දිහා පටු විදිහට බලන්නේ නෑ ,හැම දෙයක්ම එකපාරටම ලංකාවේ මිනිස්සු වගේ විවේචනය කරන්නේ නෑ .ඔවුන් ලෝකේ දිහා බලන්නේ විවෘතව සහ අවංකව අන්න එනිසා තමයි අපේ කොටි බොරු කියාගෙන මේ රටවලට ආවාම මේ මිනිස්සු ඒ බොරු විශ්වාස කරන්නේ .ඒ ඔවුන් මෝඩ නිසා නොවෙයි ඔවුන් ඒ වගේ බොරු නොකරන නිසා ඔවුන් හිතන්නේ නෑ මේ බොරු කියන්නේ කියල .මට මුණගැහුණු ස්වීඩනයේ මිනිස්සු බොහොම සෞම්‍ය මිනිස්සු .ඉරාන කාරයෝ සහ අරාබි රටවල මිනිස්සු නිසා තමා ස්වීඩනය කැත වෙන්නේ පාරවල් වල කෑගහන්නේ රජයේ ගොඩනැගිලි වලට අලාභානි කරන්නේ ඔය සරණාගතයෝ (බ)
පිටබැද්දර ජයා Saturday, 24 October 2015 03:32 AM
මෙහෙම පිස්සෝ ඉතින් ඉන්න තරමක් ඉන්නේ ඔය දියුණුයි කියන රටවලම තමා , අපෙත් සමහරු ඉන්නවා ඔය රටවලට බැහැපු ගමන් අපේ කම අමතක කොරන එයාලට මේවා හොඳ පාඩම් , මේ තිරෙත් ඉන්නවා වෙලාවකට මේ වගේ මානසික විකෘති බාවයෙන් පෙලෙන , එයාල මිනිස් ඝාතන නොකළත් අනුන්ගේ නම් වලින් පෙනී සිට කැලේ පත්තර ගසමින් අනුන්ගේ චරිත ඝාතනය කිරීමට හරිම දස්සයෝ (බ)
පියලාල් Monday, 26 October 2015 10:27 AM
ඔන්න බලන්න එහෙ පොලිසිය මානව අයිතීන් වලට ගරු කරන තරම. (ර)