කොළොම්බියාවේ පොපායන් නගරය ආසන්නයේදී කුඩා ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් හත්දෙනකු මියගොස් ඇත.
යානයේ නවදෙනකු ගමන්කර ඇති බවත් දිවිබේරාගත් දෙදෙනෙකු රෝහල් ගතකළ බවත් කොළොම්බියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
පොපායන් නගරයේ ගුවන් තොටුපලින් ගුවන් ගතවූ යානය සුළු මොහොතකින් අනතුරට පත්වී අසළ පිහිටි නිවෙස් කිහිපයක් මතට කඩාවැටී ඇති බවද එම නිවෙස්වලට අලාභ හානි සිදුවී ඇති බවද බලධාරීහු පවසති.
කොළොම්බියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොළොම්බියාවේ ගුවන්යානා අනතුරකින් 7ක් මරුට