කෙස්වැයෛන් කම්බියක එල්ලී බටහිර බෙංගාලයේ මීටර් 600ක් පළල සේටා නදිය තරණය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ගිය ඉන්දීය ජාතිකයෙක් ගග මැදදී ඇතිවූ හෘද්දයාබාධයකින් කම්බියේ එල්ලෙමින් සිටියදීම මිය ගියේය.
මේ ත්‍රාස ජනක සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් ගඟ දෙපස රැස්ව සිටි අතර කෙස්වැටියෙන් කම්බියක එල්ලී මීටර් 300ක් පමණ ඇදෙමින් සිටියදී ඔහුට හෘදයාබාධය වැළැඳී තිබේ.
පසුව ඔහු උදව් ඉල්ලා කෑ ගසා ඇති නමුත් රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා නිසා එය ඇසී නොමැති බවත් වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෙස් වැටියෙන් එල්ලෙන්න ගියා ගියාමයි
ලලිත්-එස්.එල් Wednesday, 01 May 2013 07:44 AM
මොනා උනත් නිර්භීත මනුස්යෙක් .(නදී)
හසින් Tuesday, 30 April 2013 03:02 PM
ඉල්ලන් කෑමක් වගේ..!(නු)
උපුල් Tuesday, 30 April 2013 10:10 AM
අනේ මන්ද ඇතැමෙක් මැරෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී හාස්කම් වලින් සුව වෙද්දි මෙයාට ඒ වාසනාව නැති උනානේ. (ස)
පාලිත වීරතුංග Tuesday, 30 April 2013 10:52 PM
මේ වගේ දෙයක් කරද්දි වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙලා නෙමෙයිද මෙයා මේ ක්‍රියාව කරලා තියෙන්නේ..!(නු)
පසන් Tuesday, 30 April 2013 10:52 PM
ඉතාම කණගාටුයි..(නු)
ගාමිණී සිරි Monday, 29 April 2013 10:26 PM
මීටර් : 600 යෙන් 300 ක් නිමකොට, කම්බියේ එල්ලී සිටියදීම හෘදයාබාධයෙන් මිය යාමත් වාර්තාවක් වගෙයි හරියට නම්! (නි)
ගිම්හානි Tuesday, 30 April 2013 12:41 PM
ඔව් උපුල්, මෙයාවත් නවලෝකෙට ගෙනාවා නම් හාස්කමක් කරලා බේරගන්න තිබුනා (නි)