කිසිම පරිගණකයක් ආරක්ෂිත නැතැයි ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
පසුගිය ජනපතිවරණයේදී රුසියාව ඇමෙරිකාවේ පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමෙරිකා බුද්ධි අංශ කළ චෝදනා සැක සහිත බවද ඔහු කීවේය.
“ඒක බරපතල චෝදනාවක්. ඒ නිසා ඔවුන් ඒ ගැන තහවුරු කරගත යුතුයි. අන් කිසිවෙකු නොදන්නා කරුණු මා දන්නවා.“යැයි ඇමෙරිකා බුද්ධි අංශ චෝදනාව ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසීය.
තමන් ‘හැක්‘කිරීම ගැන බොහෝ දේ දන්නා බවත් බුද්ධි අංශ චෝදනා ඔප්පු කිරීම ඉතා අපහසු බවත් කී ට්‍රම්ප් වරදකරුවන් වෙනත් කෙනකු වීමට ද හැකි බව ද කීවේය.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“කිසිම පරිගණකයක් ආරක්ෂිත නෑ“