IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කසක්ස්තානයට යන්න පාප්තුමා සූදානම්

කසක්ස්තානයේ සංචාරයකට ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සූදානම් බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාප්තුමන් කසක්ස්තානය බලා යනු ඇත්තේ කසක්සාත ජනාධිපති කසියුම් ජොර්මාත් ටොක්යේව් කළ ආරාධනාවකට අනුව යැයි වතිකානය පැහැදිලි කර තිබේ. කසක්සාත ජනාධිපති කසියුම් ජොර්මාත් ටොක්යේව් සහ පාප්තුමන් අතර හමුවක් පවත්වා ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

පාප්තුමන්ගේ කසක්තාන සංචාරය සැප්තැම්බර් 14 සහ 15 දෙදින සිදුවනු ඇති බව වතිකානය වැඩි දුරටත් පවසා තිබේ. කසක්ස්තානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රාජ්‍යයක් වන අතර, පිහිටා ඇත්තේ රුසියාව අසලය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කසක්ස්තානයට යන්න පාප්තුමා සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site