IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කාෂ්මීරයේ ප්‍රථම මහඇමැතිනිය වැඩ බාර ගනියි

කාශ්මීරයේ ප්‍රථම මහා ඇමතිවරිය ලෙස 56 හැවිරිදි මෙහෙබුබා මුෆ්ටි වැඩ බාරගත් බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව වශයෙන් ඇය කටයුතු කර තිබේ. ඇගේ පියා වන හිටපු මහා ඇමති මුෆ්ටි මොහොමඩ් සයිඩ් ගේ අභාවයෙන් පසු හිස් වූ එම ධුරයට ඇය තේරී පත් වූවාය.

පසු ගිය මාසයේ ඉන්දියා  අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදු කළ සාකච්චාවකින් අනතුරුව මෙම තනතුර ලබා දෙන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම කාශ්මීරයේ ප්‍රධාන පක්ෂ ද්විත්වය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය සමග ඇති ගැටුම තවදුරටත් දුර දිග යන  සලකුණු ඇතැයි විචාරකයින් පවසයි.

2014 මැතිවරණයේදී කාශ්මීරයේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි විය. අවස්ථා කිහිපයකදීම එම පක්ෂ දෙක අතර මත්බේද ඇති විය. කාශ්මීරය වෙනුවෙන් පකිස්ථානය සහ ඉන්දියාව 1989 සිට ගැටුම් ඇති කරගෙන ඇති අතර ඉන් 68000කට වැඩි වැඩි පරිසක් ජිවිතක්ෂයට පත්වූහ.

 



අදහස් (0)

කාෂ්මීරයේ ප්‍රථම මහඇමැතිනිය වැඩ බාර ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site