මාධ්‍යවේදී ජමාල් කශොක්ජී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය අනාවරණය කර ගත් දත්ත එහි ප්‍රධානී ගීනා හස්පෙල් මහත්මිය විසින් අද (4) ඇමෙරිකා කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා විසින් කොංග්‍රසයට මේ සම්බන්ධයෙන් වාර්තාවක් පසුගිය සතියේ ඉදිරිපත් කළ අතර එම අවස්ථාවට ඇය සහභාගී නොවීය.
කශොක්ජි ඝාතනය මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකට අනුව සිදුකළ බව සීඅයිඒ සංවිධානය විසින් අනාවරණය කරගෙන තිබිණි. එම කරුණු මාධ්‍යයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ගීනා හස්පෙල් මහත්මිය උදහසින් සිටින බවයි.
(බීබිසි ඇසුරෙනි)
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කශොක්ජී ඝාතනය ගැන සීඅයිඒ දත්ත ඇමෙරිකා කොංග්‍රසයට