මුළු ලොවටම 'හිසරදයක්' වුණු 'කොවිඩ් 19' ගෝලීව වසංගතය මෙම වසරේ අවසන් වනු ඇති බවත්, මේ වනවිටත් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සා තත්ත්වයක් බවට පත් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවිඩ් 19' සම්බන්ධයෙන් බිය පළ කරමින්, ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර එය තවමත් ක්‍රියාත්මක වෙයි.
කෙසේ නමුත් හෙට අනිද්දා වන විට එම හදිසි තත්ත්වය ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’කොවිඩ් 19’ හිසරදය අවසන් වේවි