IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’කොවිඩ් 19’ අඩපණ කරන ලාමා ප්‍රතිශක්තිය

'කොවිඩ් 19' වයිරසය සහ එහි ප්‍රභේද අඩපණ කිරීමට ලාමා සතුන්ගේ සිරුරු තුළ ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනැගෙන බවත් එම ප්‍රතිදේහ යොදා ගනිමින්, 'කොවිඩ් 19' මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් බෙල්ජිම් විද්‍යාඥයන් පර්යේෂණ ආරම්භ කර තිබේ.

ලාමා යනු ඔටුවන් වැනි සතුන් අයත් වන සත්ව පවුලට අයත් ක්ෂීරපායී සත්වයෙකි.

මොවුන් ලතින් ඇමෙරිකානු රටවලට ආවේණික වන අතර, කිරි සහ ලොම් ලබා ගැනීමට, මස් පිණිස ගොවිපොල සතකු ලෙස ද ලාමා සැලකෙයි.

'කොවිඩ් 19' යනු ක්ෂීරපායීන් අතර පැතිරෙන සහ ක්ෂීරපායීන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වන 'කොරෝනා' නමැති වයිරස පවුලේ අලුත්ම සාමාජිකයාය.

'කොවිඩ් 19' විෂබීජ ලාමා සතුන්ගේ සිරුරුවලට ඇතුළත් කර, උන්ගේ සිරුරු ඊට ප්‍රතිචාර දක්වන ආකාරය බෙල්ජියම් විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරනු ලැබීම ආරම්භ කර ඇත්තේ මීට මාස කීපයක පටන්ය. ලාමා සතුන්ගේ ප්‍රතිශක්තිය ගැන අධ්‍යයනයන් සිදු කරන්නේ  බෙල්ජියමේ ගෙන්ට් ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයයි.

(රොයිටර්)



අදහස් (0)

’කොවිඩ් 19’ අඩපණ කරන ලාමා ප්‍රතිශක්තිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site