IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘කොවිඩ්’ පැතිරී ෂැංග්හායි වැසෙයි

මිලියන 26 කට වැඩි පිරිසක් වාසය කරන, චීනයේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ෂැංග්හායි නුවර අදියර දෙකකින් ලොක්ඩවුන් කිරීමට චීන රජය තීරණය කර තිබේ.

නගරය ලොක්ඩවුන් කෙරෙන්නේ නගරයෙන් පිටවන පාලම් සහ උමං දුම්රිය මාර්ග ආදිය ද සම්පූර්ණයෙන් වසා දමමිනි. ගතවුණු පැය 24 ඇතුළත ෂැංග්හායි නුවරින් පමණක් නව ආසාදිතයන් 3,450 ක් වාර්තා වූ බව ද පැවැසෙයි.

චීන සෞඛ්‍ය බලධාරීන් සෙසු චීන නගර මෙන්ම, ෂැංග්හායි නුවර මුළුමනින්ම ලොක්ඩවුන් කරමින්, නගරයේ සෑම කෙනකුම ‘කොවිඞ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සෙවීමට පරීක්ෂණ සිදු කරනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (0)

‘කොවිඩ්’ පැතිරී ෂැංග්හායි වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site