
‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන්, චීනයේ ෂෙංග්ඩූ නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීහු පියවර ගත්හ. ෂෙංග්ඩූ නගරයේ ජනගහනය මිලියන 21 කි.
නගරයට පිවිසීමට හෝ නගරයෙන් පිටවීම හෝ කළ නොහැකි අතර, නගර වැසියන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව පැවැසෙයි.
චීනය ‘කොවිඩ් 19’ වයිරස සමාජ ව්‍යාප්තිය පාලනය කර ගන්නේ, නගර සහ පළාත් පිටින් මුළුමනින්ම ලොක්ඩවුන් කරමින්, සෑම ‘කොවිඩ් 19’ ආසාදිතයකුම හඳුනාගෙන ඔවුන් වෙන් කරමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොවිඩ්’ පැතිරී චීනයේ තවත් නගරයක් ලොක්ඩවුන්