යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයේදී, රුසියාවේ සහායට සිටි 'වැග්නර්' කුලී හේවායන්, රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ද්‍රෝහි වෙමින්, රුසියාවේ දකුණු දෙසින් පිහිටි රස්තව් - ඔන් - දොන් නගරය ග්‍රහණයට ගෙන තිබේ.
ද්‍රෝහීන් බවට පත්වුණු මෙම කුලී හේවායන් දැන් සටන් කරන්නේ යුක්රේනයට සහාය පළ කරමින් බවත්, ඔවුන් රුසියාවේ සන්නද්ධ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කරන බවත් වාර්තා වේ. ඒ අනුව, මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර ඇතැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුලී හේවායන් පුටින්ට ද්‍රෝහිවෙලා
Prabha Saturday, 24 June 2023 10:11 PM
කුලී හේවායන්ට හොඳ කුට්ටියක් හම්බවෙලා වගේ...
de silva berlin Saturday, 24 June 2023 10:13 PM
පුටින්ගේ අවසානය මෙය වෙන්න පුළුවන්... මේ කුලී හේවායන්ට සහාය දක්වන පුද්ගලයන් රුසියානු පාර්ලිමේන්තුවේ සහ ආරක්ෂක අංශවල මුල්පුටුවල ඉන්නවා.