IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කැලිෆෝනියා විශ්ව විද්‍යාල සිසුන්ටත් පොලිසියෙන් ප්‍රහාර

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පවත්වමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්ට ද පොලිස් ප්‍රහාරයක් එල්ල විය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ විරෝධතා පැවැත්වෙන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, එම ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමිණි.

විශ්ව විද්‍යාල භූමියට කඩා වැදුණු කැරැලි මර්දන පොලිස් නිලධාරීන් පහර දෙමින්, විශ්ව විද්‍යාල භූමියේ කඳවුරු බැඳගෙන විරෝධතා දක්වන්න වූ සිසුන් විසුරුවා හැරිය බවත්, සිසුන් 300 දෙනකු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි.

ඇමෙරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක මේ වනවිට ඊශ්‍රායල විරෝධී විරෝධතා පැවැත්වෙයි. ඒ, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට සහාය දක්වමිණි. විරෝධතාවට එක් වී සිටින සිසුන්, ඇමෙරිකා රජයට දොස් කියයි. ඒ, ඇමෙරිකා රජයේ සහාය ඊහ්‍රායලයට කොන්දේසි විරහිතව ලැබෙන බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කැලිෆෝනියා විශ්ව විද්‍යාල සිසුන්ටත් පොලිසියෙන් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site