ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තීරණය කළේ කැලිෆෝනියාවේ ප්‍රාන්ත රැසක් ජලයෙන් යටවී ඇති බැවිනි.
ජල ගැලීම්වලට හසුනොවුණු ඇතැම් පළාත්වලට හිම වැටෙන්න පටන්ගෙන ඇති බවත් හිම පතනය අඩි 6 ක් බවත් වාර්තා වේ. ඇමෙරිකා ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව මහ වැසි සම්බන්ධයෙන් මෙන්ම දැඩි හිමපතනය සම්බන්ධයෙන් ද කල්තියා අනතුරු අඟවා තිබුණි.
අයහපත් කාලගුණය හේතුවෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පැවැසෙයි. පළාත් රැසක නිවාස සිය ගණනක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇති බව ද වාර්තා වේ. පීඩාවට පත්වුණු කැලිෆෝනියානුවන් ගණන මිලියන 26 කි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක්