හවායි දූපත් සමූහයට අයත් බිග් අයිලන්ඩ් දූපතේ පිහිටි ‘‘කිලෝවෙයා“ ගිනි කන්දෙන් යළි ලාවා ගලා ඒම ඇරඹී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිලෝවෙයා ගිනිකන්ද ලෝකයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස පිළිගැනේ. එය දැනට වසර 32ක කාලයක සිට සක්‍රියව පවතී. ලෝකය පුරා භූ විද්‍යාඥයන් පවසන්නේ ගිනි කන්දෙන් එය පිහිටි දූපතේ වැසියන්ට හානියක් සිදු නොවන බවයි.
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2242
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘කිලෝවෙයා“ යළි ලාවා පිටකරයි
ඉසුරන්දි Tuesday, 01 September 2015 07:07 AM
දැකුම් කළුයි නමුත් භයානකයි. (අ)
වසන්ත Monday, 31 August 2015 09:26 PM
මිනිසුන්ට හානියක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ (නි)