IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොල්ලකරුට කොල්ලය අමතක වේ

බැංකුවක් කොල්ල කෑමට පැමිණයද ජංගම දුරකථන ඇමතුම ඊට වඩා වැදගත්වූ   සොරකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්විය.

බැංකු කවුන්ටරයේ මුදල් ගණන් කරමින් සිටි යුවතිය බිය ගන්වමින් තම අතෙහි වූ මස් කපන පිහිය කවුන්ටරය මත තබන ඔහුට තමන් බැංකුව කොල්ල කෑමට පැමිණියේයැයි අමතකවී ඇති බවක් පෙනෙන්නේ තම ජංගම දුරකථනයේ ඇමතුමකට පිළිතුරු දීම අරඹන නිසාය.

ඔහුගේ මේ හැසිරීම දකින කවුන්ටරයේ යුවතියද සිනහ උපදවන අතර අවසානයේ බැංකුවේ වූ ආරක්ෂක නිළධාරීහු පැමිණ ඔහුව බිම පෙරලා ගත්හ.

මේ සියල්ල බැංකුවේ වූ ආරක්ෂක කැමරාවේ පටිගත විය.



අදහස් (0)

කොල්ලකරුට කොල්ලය අමතක වේ

කුමාරි Wednesday, 26 February 2014 12:22 AM

වීඩියෝ පටිය අපටත් පෙන්නුවා නම් ගොඩාක් වටිනවා.(දිල්)

:       0       0

අබේකෝන් Tuesday, 25 February 2014 02:35 PM

ලංකාවෙ මංකොල්ලකාරයන්ටත් මේ වගේ වැදගත් දුරකතන ඇමතුම් එනවනම් ගොඩාක් හොඳයි. හැබැයි මංකොල්ල කන වෙලාවට .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site