ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ ජනාධිපති ගුස්තාව් පේට්‍රෝ ඇමෙරිකා සංචාරයකට පැමිණියේය.
ධවල මන්දිරයේ දී ඔහු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
'හරිත බලශක්ති' ප්‍රභවයන් සෙවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තෙල්, ගල් අගුරු, වායු සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ද කොලොම්බියා ජනාධිපතිවරයා සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොලොම්බියා ජනපති ධවල මන්දිරයේ