ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ගුස්ටාවෝ පෙට්‍රෝ ඊයේ (7) දිවුරුම් දුන්නේය. කොලොම්බියාවේ ජනාධිපති ධුරයට පත් පළමු වාමාංශික ජනාධිපතිවරයා වන්නේ පෙට්‍රෝ ය.
නව දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජනාධිපති පෙට්‍රෝ ප්‍රතිඥා දුන් අතර, නිති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව අවධාරණය කළේය.
62 හැවිරිදි ගුස්ටාවෝ පෙට්‍රෝ, කොලොම්බියාවේ හිටපු කැරැලි නායකයෙකි. බොගෝටා අගනුවර නගරාධිපති ධුරය හෙබවූයේ ද පෙට්‍රෝය. ඔහු ජනාධිපති ධුරයට තේරී පත් වූයේ පසුගිය ජූනි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොලොම්බියාවට වාමාංශික ජනාධිපතිවරයෙක්