IMG-LOGO

කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙනවා

ඇමෙරිකාව ද ඇතුළත් වන කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළ බව වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි. චාවේස් මේ බව කියා සිටියේ පිළිකාවට ප‍්‍රතිකාර ගැනීමට කියුබාවට ගොස් යළි වෙනිසියුලාවට පැමිණි අවස්ථාවේදීය. කලාපීය මානව හිමිකම් මණ්ඩලය ඒක පාර්ශවීය ආයතනයක් යැයි ද චාවේස් චෝදනා කරයි. වෙනිසියුලාව ඉන් ඉවත් කර ගැනීමට තීරණය කළේ එම නිසා යැයි ද චාවේස් වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site