ඉරාකයේ ඊයේ (16) කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර සිවිල් වැසියෝ 10 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගතකළ ගණන 50 කි. බෝම්බ පුපුරා ගියේ බකූබා, දියාලා සහ මුක්ඩාඩියා නමැති නගරවලය. ඒ, රාමදාන් උපවාස සමය අවසන් විමට නියමිතව තිබියදීය. එය ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් සුන්නි මුස්ලිම් සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කාර් බෝම්බ 3 කට ඉරාකයේ 10 ක් බිලි: