
නවසීලන්තයේ වෙලිංටන් නුවර වෙසෙන, එම නගරය අයත් පළාතට පමණක් සීමා වුණු කුරුල්ලන් බොහොමයකට මීයන්ගෙන් තර්ජන එල්ල වී ඇත. එහෙයින්, කුරුලු ගහනය රැක ගැනීමට මීයන් මරා දැමීමට නවසීලන්ත රජය තීරණය කර ඇත.
විශාල මහද්වීපයක කොටසක් වුණු නවසීලන්තය, දූපත් රාජ්‍යයක් ලෙස කැඩී වෙන්වී ගියේ මීට අවුරුදු මිලියන 85 කට පෙරය. ඒ, ක්ෂීරපායීන්ගේ නැගී සිටීම සිදුවීමටත් පෙර කාලයේය.
නවසීලන්තය මිනිස් වාසයට තෝරා ගැනීම සිදුවූයේ 13 වැනි සියවසේ යැයි පැවැසෙයි. නවසීලන්තයේ ජනාවාස පිහිටුවාගත් පොලිනීෂියානුවන් සමග පැසිෆික් දූපත්වල බහුලව දකින්න ලැබෙන මීයන් නවසීලන්තයට පැමිණ ඇත.
තවත් දශක 6 ට පමණ පසු යුරෝපීයන්ගේ ආගමනයත් සමග බළලුන් වැනි සතුන් නවසීලන්තයේ ව්‍යාප්ත විය. නවසීලන්තයට පමණක් ආවේණික කුරුලු විශේෂ බොහොමයක් අද මෙම විලෝපිකයන් නිසා හරටින් තුරන් වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටී.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරුල්ලෝ බේරා ගන්න මීයෝ මරණවා