සිරියා කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින මාරෙත් අල් නුමාම් නගරය යළි අත් කරගැනීමට රජයේ හමුදා උත්සහ කළ අවස්ථාවේදී සුළු අවිවලින් පහර දී හමුදාවේ ප‍්‍රහාරක හෙලිකොප්ටරයක් බිම හෙළීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (18) සමත් වූහ. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ හමුදා මාරෙත් අල් නුමාම් නගරය වටකොට පහර දෙන බව වාර්තා වේ. කෙසේ නමුත් කැරැලිකරුවන් පවසන්නේ රජයේ හමුදා තම ප‍්‍රහාර හමුවේ පසු බෑ ගිය බවය. ගැටුම්වලින් කැරැලිකරුවන් සහ රජයේ හමුදා සෙබළුන් 100 ක් පමණ ගත වූ පැය 24 තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1823
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැරැලිකරුවෝ සිරියා හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළති