IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කැරැලිකරුවෝ ඇලෙප්පෝ නගරය අල්ලති

සිරියාවේ, සිරියානු රජයට නතු ඇලෙප්පෝ නගරයේ පළාත් කීපයක් රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වසර ගණනක පටන්, සිරියාවේ සිවිල් යුද්ධයක් පවතින්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට එරට විපක්ෂ කණ්ඩායම් උත්සාහ ගන්නා බැවිනි. කැරැළිකරුවන් බවට පත් වී ඇත්තේ ද මෙම විපක්ෂ ක්‍රියාකාරීන්ය.

සිරියානු හමුදාව සමඟ සටන් වැදීමට එම කැරැලිකරුවන්ට ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් අවි ආයුධ හිමිවෙයි.

ඇලෙප්පෝ යනු සිරියාවේ දෙවැනි විශාලතම නගරයයි. කැරැලිකරුවන්ට විවිධ සන්නද්ධ කණ්ඩායම්වල සහාය හිමිවන අතර ඇලෙප්පෝ නගරයේ විවිධ පළාත් අත්පත් කර ගැනීමට සමත් වී ඇත්තේ තහ්රීර් අල් ෂාම් නමැති කණ්ඩායම යැයි ද පැවැසෙයි.

ඇලෙප්පෝ නගරයේ පළාත් මෙසේ කැරැලිකරුවන් අතට පත් වීම, සිරියානු රජයට එල්ල වුණු ප්‍රබල අතුල් පහරක් යැයි ද පැවැසෙයි.



අදහස් (0)

කැරැලිකරුවෝ ඇලෙප්පෝ නගරය අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1331 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site