මෝටර් රථයක් නිවෙසක වහලය මතට ‘ධාවනය‘ වීමේ සිදුවීමක් බි්‍රතාන්‍යයෙන් වාර්තා වේ.
පල්ලමක ධාවනය වෙමින් පැවැති මෝටර් රථයේ කාර්මික දෝෂයක් ඇතිවීම නිසා රථයේ පාලනය සියතින් ගිලිහුණු බව රියැදුරා පවසයි.අසළ නිවසක ගෙවත්ත මැදින් ධාවනය වී ඇති මෝටර් රථය නතර වී ඇත්තේ යාබද නිවසේ වහල මතය.
රථයේ රියැදුරුට අමතරව ඔහුගේ බිරිදද සිට ඇති අතර ඔවුන් දෙදෙනාටවත් වහලය අයත් නිවස තුළ සිටි කිසිවෙකුටවත් හානි සිදුවී නොමැත.
මෝටර් රථයට සුලූ අලාභ හානි සිදුව තිබී ඇති අතර එතැනට පැමිණි ගිනි නිවන භටයන් දොඹකරයක ආධාරයෙන් එය වහලයෙන් ඉවත් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාරය වහළට පැදැවෙයි
අජිත් Thursday, 28 March 2013 08:06 AM
මීට අවුරුදු 25 කට විකර උඩදි කළුතර හෝලික්‍රොස් හන්දියේ වහලය උඩට කාර් එකක් ගිහින් තිබුනා.(නදී)
රොහාන් Friday, 29 March 2013 12:00 AM
අයියොන් සල්ලි (දී)