IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොරියා කත මළ සැමියා රැක බලා ගනී

 පිළිකා රෝගයකින් මියගිය සිය සැමියාගේ අවසන් කටයුතු නොකොට නිවසේම එම දේහය එම්බාම් කොට,   රහසිගතව තබා ගනිමින්ද,  තවද එම සිරුර හොඳින් පිරිසිදු කරමින්ද, ආදරයෙන් රැක බලාගත් චෝ නැමති කාන්තාවක පිළිබඳව වාර්තාවේ.

 මිය ගිය තැනැත්තාගේ බිරිඳගේ වයස අවුරුදු 47කි.  ඇය දකුණු කොරියා  කාන්තාවකි.  දකුණු කොරියාවේ සෝල් අගනුවර  පොලීසිය පවසා සිටියේ මෙම දෙපළ  ඉංග්‍රීසි ඛෙහෙත් ද්‍රව්‍ය අළෙවිකරණ ෆාමසියක් පවත්වා ගෙන ගොස් යන බවයි.

 එකිනෙකා බොහෝම ආදරයෙන් ජීවත්වූ අඹු සැමියන් බවත් කෙසේවුවද මෙම කාන්තාව අත්අඩංගුවට  නොගන්නා බව පොලිසිය කියයි.

 



අදහස් (0)

කොරියා කත මළ සැමියා රැක බලා ගනී

අසෝකා Sunday, 23 February 2014 04:16 PM

පිටබැද්දර ජයා, ඔයාගේ බිරින්දෑවරු එහෙම හිතන එකේ වරදකුත් නැහැ. (අ)

:       0       0

ලකී Monday, 24 February 2014 02:21 PM

ආදරයට ආදරය කල ගැහැණියක්. එහෙත් අටලෝ දහම හඳුනා නොගත් උත්තරීතර ප්‍රේමවන්තියක්. (ස)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 22 February 2014 05:23 PM

අපේ බිරින්දෑ වරුනම් බලන් ඉන්නෙම මිනිහට නරකක් වෙනකල් තියෙන දෙයක් අයිති කරගන්න , ඒ අතින් මේ ගැනු මනුස්සය ශ්‍රේෂ්ටයි (දී)

:       0       0

අනුරුද්ධ Monday, 24 February 2014 04:44 PM

ඕක අපේ කාන්තාවන්ට හොද පාඩමක්.(නදී)

:       0       0

අජිත් Monday, 24 February 2014 06:06 PM

පිටබැද්දර ජයා, ඔබ කියල තියෙන්නේ ඔබ ගැන නේද? මට ඒක විශ්වාසයි.(නදී)

:       0       0

ඊවා Monday, 24 February 2014 06:15 PM

මිනිහ මැරිලා තුන්මාසේ යන්නත් කලින් වෙන මිනිස්සු එක්ක යන අයට නම් පේන්නේ මේක පිස්සු වැඩක් වගේ තමා. ඇගේ ආදරේ තියෙන පිවිතුරු බව මෙයින් පෙනෙනවා.(නදී)

:       0       0

නාලක Saturday, 22 February 2014 09:11 PM

මානසික ප්‍රශ්නයක් (දී)

:       0       0

පිටිගල Saturday, 22 February 2014 12:00 AM

හොඳ ,දයාබර, ආදරණීය , මෝඩ බිරිඳක්. (අ)

:       0       0

ජෝන් Tuesday, 25 February 2014 12:52 AM

එම්බාම් නොකර සලකන්න බැරිවෙයිද මන්ද ..(අ)

:       0       0

චන්දි Saturday, 22 February 2014 01:03 AM

ඇයි පිටිගල අන්තිමට ''මෝඩ '' කියල දැම්මේ ..? (අ)

:       0       0

රජින්ද Saturday, 22 February 2014 03:01 AM

යථාර්තය සැමවිටම අපට සත්‍යක් ලෙස විශ්වාස කිරීමට නොහැකි මාර්ගයෙන්ම අප වෙත එයි. එහෙයින් ඊට මුහුණ දීම ඉතා අසීරුය.(දිල්)

:       0       0

රුවන් Saturday, 22 February 2014 11:13 AM

මෙවෙනි ආදරයක් තියන බිරිදක් ලබන්න වසනා කරන්න ඕන (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site