
පසුගිය දෙසැම්බර් මාසයේ දී අනතුරට පත්වුණු කොරියන් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලට, යානයේ එක් ඇන්ජිමක් තිබී කුරුලු පිහාටු හමුවී ඇත.
ජේජු ගුවන් සේවයට අයත් මෙම මගී ගුවන් යානය, අනතුරට පත් වූයේ 179 දෙනකු බිලි ගනිමිනි. බරපතල තුවාල ලබා ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් දිවි ගලවා ගත්හ.
යානය ගුවනේ දී කුරුල්ලන් රංචුවට ගැටුණු බවත්, ඉන් අනතුරුව එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බවත්, ඒ නිසා යානය ගොඩබාද්දී ලිස්සා අනතුර සිදුවුණු බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබුණු නමුත්, බෝයිං 737-800 වර්ගයේ එම යානයේ, ඇන්ජිමේ සුන්බුන්වලින් කුරුලු පිහිටා හමුවීමත් සමඟ මේ වනවිට ඒ බව තහවුරු වී ඇතැයි විමර්ශන කණ්ඩායම් පවසයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරියන් යානයේ ඇන්ජිමක කුරුළු පිහාටු