IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොරියානු නායකයා රුසියන් ආරක්ෂක ඇමැති හමුවෙයි

රුසියන් ආරක්ෂක අමාත්‍ය සර්ගේ සෝජියෝ සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුවක් පැවැත්විණි. ඒ රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.

රුසියන් ආරක්ෂක අමාත්‍යවරයා උතුරු කොරියාවේ සංචාරයක නියැලෙයි. ඒ, කොරියානු යුද්ධය අවසන් වී වසර 70 ක් සපිරීම නිමිත්තෙනි.

උතුරු කොරියානු හමුදාව නිපදවා ඇති දිගු දුර බැලැස්ටික් මිසයිල නිරීක්ෂණයට ද රුසියන් ආරක්ෂක අමාත්‍යවරයා අමතක නොකළේය.



අදහස් (0)

කොරියානු නායකයා රුසියන් ආරක්ෂක ඇමැති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 120 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 801 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site