'කොවිඩ් 19' කොරෝනා වංසගතයෙන් බේරීමට උතුරු කොරියානුවන් ඖෂධීය තේ පානයට යොමු වී සිටින බවත්, ලොකු කුඩා කවුරුත් ලුණු වතුරින් උගුර සෝදා පිරිසුදු කරන බවත් වාර්තා වේ.
උතුරු කොරියානුවන් දරුණු 'කොවිඩ් 19' ව්‍යාප්තියකට මුහුණ දෙන්නේ බටහිර සම්බාධක මධ්‍යයේ අවම සෞඛ්‍ය පහසුකම් යටතේය. බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහනව හේතුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය සහ රුසියාව 2020 වසරේත් 2021 වසරේත් උතුරු කොරියානුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට උත්සහ කළත්, උතුරු කොරියා රජය එම එන්නත් ප්‍රතික්ෂේප කළේය. ඒ, ඒ වනවිට උතුරු කොරියාව සිය දේශසීමා සියල්ල වසා දමා තව තවත් ලොවෙන් හුදෙකලා වී සිටි බැවිනි.
උතුරු කොරියාවේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීය. මේ වනවිට රටේ සෑම තැනකින්ම ආසාදිතයන් වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනාවලින් බේරෙන්න තේ බොනවා