
ශුද්ධ වූ කුරානයට හානි කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්, පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත්තේ පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ ජරන්වාලා පළාතේය. කෝපයට පත් පාකිස්තාන වැසියන් චෝදනා කර ඇත්තේ, ක්‍රිස්තියානුවන් දෙදෙනකු ශුද්ධ වූ කුරානයේ පිටපතකට හානි කරමින්, ඊට අපහාස කළ බවටය.
කලහකාරී මුස්ලිම් වැසියන් සිය ගණනක් දෙනා ලජරන්වාලා පළාතේ ක්‍රිස්තියානි දේවස්ථාන 10 කට පහර දී ගිනි තැබූ බව වාර්තා වේ. ඊට අමතරව, ක්‍රිස්තියානි බැතිමතුන්ගේ නිවාස රැසකට ද පහර දී තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ, කුරානයට අපහාස කිරීම, මරණ දඬුවමට ලැබිය හැකි වරදකි.
කලහකාරී පිරිස්, ක්‍රිස්තියානි දේවස්ථානවලට පහර දී ගිනිබත් කිරීම සහ ක්‍රිස්තියානි නිවාසවලට පහර දී ගිනිබත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පළ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරානයට හානි කරලා: පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා