තුර්කියේ කුර්දිෂ් නගරයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සති අන්තයේ ඇතිවූ ගැටුම්වලින් සටන්කාමීන් 32 ක් මිය ගිය බව එරට හමුදා හා ආරක්ෂක අංශ වාර්තා පවසයි.
සතිඅන්ත මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ අගමැති අහමත් දවුටොග්ලු සිය පාලක පක්ෂයේ රහස් සාකච්ඡාවකදී කියා ඇත්තේ ගැටුම් සහිත ප්‍රදේශයේ ආරක්ෂක මෙහෙයුම් හා ඇඳිරි නීතිය සතියකින් අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි.
පසුගිය මාසයේ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඇරඹීමත් සමග සටන්කාමීන් 448 දෙනකු මියගොස් ඇතැයි තුර්කි ආරක්ෂක හමුදා පවසයි.
ත්‍රස්තවාදයට එරෙහි සටන නොනවත්වා සිදුකරන බවත් තම රටේ කඳු, යානා සහ නගර මෙම ඝාතකයන්ගෙන් ශුද්ධ කරන බවත් අගමැතිවරයා සාකච්ඡාව අවසානයේ පැවැති රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුර්දිෂ් සටන් ඇවිලෙයි : අගමැති තදින්
බිමල් Tuesday, 12 January 2016 02:37 AM
හැමතැනම යුද්ධ! (නි)