පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ‘බොම්බේ බසාර්’ වෙළෙඳපොළ සංකීර්ණයේ ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීම සිදුවූයේ ඊයේ (16) සවස ය.
පිපිරීමට හසුවීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 13 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
පිපිරුමට හසුවීමෙන් වෙළෙඳසැල් රැසක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති අතර පිපිරුමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරච්චි නුවර ප්‍රබල පිපිරීමක්