දූෂණ චෝදනා එල්ල වූ කිර්ගිස්තාන සෞඛ්‍ය ඇමැති අලිම්කදීර් බෙයිෂෙලියේව් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 'කොවිඩ් 19' සමයේ අලිම්කදීර් බෙයිෂෙලියේව් ජනප්‍රිය චරිතයක් විය. ඒ, 'කොවිඩ් 19' ප්‍රතිකර්මයක් ලෙස උග්‍ර විෂ සහිත 'වුල්ෆ් බේන්' wolfsbane ශාකයේ මුල් 'කොවිඩ් 19' නවස ඔසුවක් ලෙස ජනතාවට නිර්දේශ කළ බැවිනි.
එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය පවසයි. චෝදනා එල්ල වී ඇත්තේ, 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමේ දී සිදුවුණු බව පැවැසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.
(බීබීසී)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
කිර්ගිස්තාන සෞඛ්‍ය ඇමැති අත්අඩංගුවට
sam Saturday, 04 June 2022 04:00 PM
කරගිස්ථානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. නැතුව ලංකාවේ හොරාකන හොරනඩේ ගුරාලා ඔක්කොම මේ හොර සාටක දාගත්ත ජරාපක්ෂ හොරමුල නිසා.. ඔවුනුත් හොරාකකා ගෝලයින්ටත්, හොරාකන්න දීලා නිකන් ඉන්නවා.