බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු ට්‍රිනිඩෑඩ්හි දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇඩ්රින් ජෝන් (22) මෙසේ සන්නද්ධ කණ්ඩායමක වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි ට්‍රිනිඩෑඩ් හි ආරක්ෂක අංශ පවසයි.
ලන්ඩනයේ ක්‍රිස් ගේල් ඇකඩමියේ නායකත්වයද දැරූ ජෝන් ට වෙඩි තැබීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණයවී නැත.
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද ජෝන්ගේ මරණය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්‍රිකට් ක්‍රීඩකයාට වෙඩි තබා මරලා