යුක්රේනයේ කියෙව් අගනුවර වීදිවල රුසියන් හමුදා සොල්දාදුවන් සහ යුක්රේන හමුදා සොල්දාදුවන් අතරේ දරුණු අවි ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්රේන හමුදා කියෙව් අගනුවර මුළුමනින්ම වටලා පහර දීම ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ තෙවැනි දිනය මේ වනවිට ආරම්භ වී ඇති බවත් සිදුවුණු ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 138 දෙනකු මියගොස් ඇති බවත් පැවැසෙයි. මියගිය 138 දෙනා අතරේ කුඩා දරුවෝ ද වෙති.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කියෙව් අගනුවර දරුණු අවි ගැටුම්