යුක්රේන රජය පැනැවූ හමුදා නීතියට අමතරව, කියෙව් අගනුවරට ඇඳිරි නීතිය පනවා ඇත.
ඇඳිරි නීතිය කඩ කරන ඕනෑම අයකු යුක්රේන රජයේ සතුරකු ලෙස සලකන බව කියේව් පුරපති විටාලි කිලිට්ෂෙකෝ පවසා තිබේ. සවස 5 සිට උදේ 8 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ද පුරපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.
'ඇඳිරි නීතිය වෙලාවේ වීදිවල සිටින ඕනෑම යුක්රේන වැසියකු සතුරන් ලෙස සහ යුක්රේන රජයේ කුමන්ත්‍රණකාරීන් ලෙස සැලකන බවත් පුරපතිවරයා පැහැදිලි කර තිබේ.
රුසියානු විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනකු මෙම අවස්ථාවේ උත්සාහ ගන්නේ කියෙව් අගනුවර අභ්‍යන්තරයේ සිට කුමන්ත්‍රණය කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ රජය අඩපණ කිරීමට යැයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇත.
(එන්.ඩී.ටීවී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කියෙව් අගනුවරට ඇඳිරිය