IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කයිරෝ නුවර සිදුවූ පිපිරුමකින් 19ක් මරුට

ඊජිප්තුයේ කයිරෝ නුවර මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් තවත් රථ කිහිපයක ගැටීමෙන් පසු සිදුවූ පිපිරීමකින් 19දෙනකු පමණ මියගොස් 30දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

එම රථය තවත් රථ තුනක ගැටී ඇති බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.පිපිරීමෙන් ඒ ආසන්නයේ තිබූ රෝහල් ගොඩනැගිල්ලකට ද හානි සිදුවී ඇති අතර එහි සිටි රෝගීන් අවට පිහිටි රෝහල් වෙත ප්‍රවාහනය කල බව බලධාරීහු පවසති.

මෙය ප්‍රහාරයක් බවට නිල වශයෙන් වාර්තා වී නොමැත.

රොයිටර් පුවත් ඇසුරිණි - (085)

 



අදහස් (0)

කයිරෝ නුවර සිදුවූ පිපිරුමකින් 19ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site