ආගමන විගමන නීති ළිහිල් කිරීමට කියුබාව සැරසේ. මේ අනුව රටින් පිටවීමට අපේක්ෂා කරන කියුබා වැසියන්ට සිය වැඩ කටයුතු වඩා පහසුවෙන් කරගත හැකි වනු ඇත. පෙරදී රටින් පිට වීමට අපේක්ෂා කරන අයකුට ඊට අවසරය ලබා ගැනීමට නම් විශේෂ බලපත‍්‍රයක් හා තමන් ගමන් කිරීමට බලාපොරොත්තු වන රටෙහි සිටිනා තම හිතවතකුගෙන් ලබා ගන්නා ලිපියක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වූ අතර මෙය ඉතා වියදම් අධික වූත් කාලය වැය වන වූත් ක‍්‍රමයකි. මෙහි අරමුණ වූයේ කියුබා ජාතිකයන් අන් රටවලට සංක‍්‍රමණය වීම වැළැක්වීමයි. නව ක‍්‍රමය අනුව තම ගමන් බලපත‍්‍රය හා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම සෑහේ. කියුබාවට ඇති ඊළග අභියෝගය අන් රටවල විශ්වාසය දිනා ගැනීම වේ. කො.වි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කියුබාව ආගමන විගමන නීති ළිහිල් කරයි
සිල්වා Friday, 19 October 2012 01:35 AM
රතුකුරුස සහ එන්.ජී.ඕ. රටතුළට ඒම වළකා ඉන්න (නි)
අසිත Wednesday, 17 October 2012 12:40 PM
ඉතා ප්‍රයෝජනවත් ප්‍රවෘත්තියක්. (නි)